×

පසුව තම සහෝදර (බුන්යාමීන්)ගේ පොදියෙහි (සෝදිසි කිරීමට) පෙර අන් අයගේ පොදි පරික්ෂා 12:76 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:76) ayat 76 in Sinhala

12:76 Surah Yusuf ayat 76 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 76 - يُوسُف - Page - Juz 13

﴿فَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٞ ﴾
[يُوسُف: 76]

පසුව තම සහෝදර (බුන්යාමීන්)ගේ පොදියෙහි (සෝදිසි කිරීමට) පෙර අන් අයගේ පොදි පරික්ෂා කිරීමට ආරම්භ කළේය. (ඒවායෙහි එය සොයා ගැනීමට නොහැකි වීම නිසා) පසුව තම සහෝදරයාගේ පොදියෙහි තිබී එය එළිදරව් කළේය. (තම සහෝදරයාව ලබා ගැනීමට) යුසුෆ්ට මෙම උපාය මාර්ගය අපි උගන්වා දුන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔහු තම සහෝදරයාව ලබා ගැනීමට (ඊජිප්තු රජ තුමාගේ නීතියට අනුව නොහැකිව තිබුණි. අපි කැමැත්තන්ගේ පදවි උසස් කරන්නෙමු. සෑම උගතෙකුටම උසස් උගතෙකු (අනිවායදැයෙන්ම) සිටින්නේය. (නමුත් අපි සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ උගතෙකි)

❮ Previous Next ❯

ترجمة: فبدأ بأوعيتهم قبل وعاء أخيه ثم استخرجها من وعاء أخيه كذلك كدنا, باللغة السنهالية

﴿فبدأ بأوعيتهم قبل وعاء أخيه ثم استخرجها من وعاء أخيه كذلك كدنا﴾ [يُوسُف: 76]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva tama sahodara (bunyamin)ge podiyehi (sodisi kirimata) pera an ayage podi pariksa kirimata arambha kaleya. (evayehi eya soya gænimata nohæki vima nisa) pasuva tama sahodarayage podiyehi tibi eya elidarav kaleya. (tama sahodarayava laba gænimata) yusufta mema upaya margaya api uganva dunnemu. allah adahas kalahot misa, ohu tama sahodarayava laba gænimata (ijiptu raja tumage nitiyata anuva nohækiva tibuni. api kæmættange padavi usas karannemu. sæma ugatekutama usas ugateku (anivayadæyenma) sitinneya. (namut api siyallanta vada srestha ugateki)
Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva tama sahōdara (bunyāmīn)gē podiyehi (sōdisi kirīmaṭa) pera an ayagē podi parikṣā kirīmaṭa ārambha kaḷēya. (ēvāyehi eya soyā gænīmaṭa nohæki vīma nisā) pasuva tama sahōdarayāgē podiyehi tibī eya eḷidarav kaḷēya. (tama sahōdarayāva labā gænīmaṭa) yusufṭa mema upāya mārgaya api uganvā dunnemu. allāh adahas kaḷahot misa, ohu tama sahōdarayāva labā gænīmaṭa (ījiptu raja tumāgē nītiyaṭa anuva nohækiva tibuṇi. api kæmættangē padavi usas karannemu. sǣma ugatekuṭama usas ugateku (anivāyadæyenma) siṭinnēya. (namut api siyallanṭa vaḍā śrēṣṭha ugateki)
Islam House
tama sahodarayage podiyata pera ovunge podi valin (soyannata) patan gatteya. pasu va tama sahodarayage podiyen eya eliyata gatteya. elesaya api yusufta (siyalla) sælasum kale. allahge kæmætten tora va, rajuge nitiya tula ohuge sahodaraya gænimata sudusu noviya. api abhimata karana ayata taratiram usas karannemu. tavada dænumæti siyallanta vada ihalin mana dænumættaku æta
Islam House
tama sahōdarayāgē podiyaṭa pera ovungē podi valin (soyannaṭa) paṭan gattēya. pasu va tama sahōdarayāgē podiyen eya eḷiyaṭa gattēya. elesaya api yūsufṭa (siyalla) sælasum kaḷē. allāhgē kæmætten tora va, rajugē nītiya tuḷa ohugē sahōdarayā gænīmaṭa sudusu novīya. api abhimata karana ayaṭa tarātiram usas karannemu. tavada dænumæti siyallanṭa vaḍā ihaḷin manā dænumættaku æta
Islam House
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සොයන්නට) පටන් ගත්තේය. පසු ව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර ව, රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නොවීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek