×

“මගේ පුතුනේ! ඔබ ගොස් යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද සොයා බලනු. අල්ලාහ්ගේ දයාව ගැන 12:87 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:87) ayat 87 in Sinhala

12:87 Surah Yusuf ayat 87 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 87 - يُوسُف - Page - Juz 13

﴿يَٰبَنِيَّ ٱذۡهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيۡـَٔسُواْ مِن رَّوۡحِ ٱللَّهِۖ إِنَّهُۥ لَا يَاْيۡـَٔسُ مِن رَّوۡحِ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡكَٰفِرُونَ ﴾
[يُوسُف: 87]

“මගේ පුතුනේ! ඔබ ගොස් යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද සොයා බලනු. අල්ලාහ්ගේ දයාව ගැන ඔබ විශ්වාසය බිඳ නොදමනු. නියත වශයෙන්ම (අල්ලාහ් මත විශ්වාසය නැති) ප්‍රතික්ෂේප කරන්නන් මිස, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ දයාවෙහි විශ්වාසය බිඳ දමන්නේ නැත” යයිද (නැවතත් එක් වරක් ඊජිප්තුවට ගොස් සොයා බලන ලෙසට) පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: يابني اذهبوا فتحسسوا من يوسف وأخيه ولا تيأسوا من روح الله إنه, باللغة السنهالية

﴿يابني اذهبوا فتحسسوا من يوسف وأخيه ولا تيأسوا من روح الله إنه﴾ [يُوسُف: 87]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“mage putune! oba gos yusufvada ohuge sahodarayavada soya balanu. allahge dayava gæna oba visvasaya binda nodamanu. niyata vasayenma (allah mata visvasaya næti) pratiksepa karannan misa, (vena kisivekut) allahge dayavehi visvasaya binda damanne næta” yayida (nævatat ek varak ijiptuvata gos soya balana lesata) pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
“magē putunē! oba gos yūsufvada ohugē sahōdarayāvada soyā balanu. allāhgē dayāva gæna oba viśvāsaya bin̆da nodamanu. niyata vaśayenma (allāh mata viśvāsaya næti) pratikṣēpa karannan misa, (vena kisivekut) allāhgē dayāvehi viśvāsaya bin̆da damannē næta” yayida (nævatat ek varak ījiptuvaṭa gos soyā balana lesaṭa) pævasuvēya
Islam House
aho mage daruvani, numbala gos yusuf ha ohuge sahodaraya pilibanda soya balanu. allahge dayava pilibanda va numbala balaporottu sun kara noganu. niyata vasayenma pratiksepa karana janaya misa venat kisivaku allahge dayava pilibanda balaporottu sun kara noganiti
Islam House
ahō māgē daruvani, num̆balā gos yūsuf hā ohugē sahōdarayā piḷiban̆da soyā balanu. allāhgē dayāva piḷiban̆da va num̆balā balāporottu sun kara noganu. niyata vaśayenma pratikṣēpa karana janayā misa venat kisivaku allāhgē dayāva piḷiban̆da balāporottu sun kara noganiti
Islam House
අහෝ මාගේ දරුවනි, නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගනිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek