×

එයට ඔහු “මගේ ශෝකයද, දුකද අල්ලාහ් වෙතම මා පැමිණිළි කරන්නෙමි. ඔබ නොදන්නා 12:86 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:86) ayat 86 in Sinhala

12:86 Surah Yusuf ayat 86 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 86 - يُوسُف - Page - Juz 13

﴿قَالَ إِنَّمَآ أَشۡكُواْ بَثِّي وَحُزۡنِيٓ إِلَى ٱللَّهِ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴾
[يُوسُف: 86]

එයට ඔහු “මගේ ශෝකයද, දුකද අල්ලාහ් වෙතම මා පැමිණිළි කරන්නෙමි. ඔබ නොදන්නා දැයද අල්ලාහ්ගේ (දයාවෙන්) මා දැන සිටින්නෙමි”

❮ Previous Next ❯

ترجمة: قال إنما أشكو بثي وحزني إلى الله وأعلم من الله ما لا, باللغة السنهالية

﴿قال إنما أشكو بثي وحزني إلى الله وأعلم من الله ما لا﴾ [يُوسُف: 86]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ohu “mage sokayada, dukada allah vetama ma pæminili karannemi. oba nodanna dæyada allahge (dayaven) ma dæna sitinnemi”
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ohu “magē śōkayada, dukada allāh vetama mā pæmiṇiḷi karannemi. oba nodannā dæyada allāhgē (dayāven) mā dæna siṭinnemi”
Islam House
mage sokaya ha mage duka pilibanda mama pæminili karanuye allah vetamaya. tavada numbala nodanna dæ mama allahgen dæna ganimi yæyi ohu pævasuveya
Islam House
māgē śōkaya hā māgē duka piḷiban̆da mama pæmiṇili karanuyē allāh vetamaya. tavada num̆balā nodannā dǣ mama allāhgen dæna ganimi yæyi ohu pævasuvēya
Islam House
මාගේ ශෝකය හා මාගේ දුක පිළිබඳ මම පැමිණිලි කරනුයේ අල්ලාහ් වෙතමය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි ඔහු පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek