×

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් අනුමත හොඳ දැයම අනුභව කරනු. ඔබ 16:114 Sinhala translation

Quran infoSinhalaSurah An-Nahl ⮕ (16:114) ayat 114 in Sinhala

16:114 Surah An-Nahl ayat 114 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nahl ayat 114 - النَّحل - Page - Juz 14

﴿فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ﴾
[النَّحل: 114]

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් අනුමත හොඳ දැයම අනුභව කරනු. ඔබ අල්ලාහ්ව නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම් ඔහුගේ වරප්‍රසාදයන්ට ඔබ කෘතඥ වෙමින් සිටිනු

❮ Previous Next ❯

ترجمة: فكلوا مما رزقكم الله حلالا طيبا واشكروا نعمة الله إن كنتم إياه, باللغة السنهالية

﴿فكلوا مما رزقكم الله حلالا طيبا واشكروا نعمة الله إن كنتم إياه﴾ [النَّحل: 114]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(visvasavantayini!) allah obata laba dun dæyen anumata honda dæyama anubhava karanu. oba allahva namadinnan vasayen sitinnehu nam ohuge varaprasadayanta oba krtagna vemin sitinu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(viśvāsavantayini!) allāh obaṭa labā dun dæyen anumata hon̆da dæyama anubhava karanu. oba allāhva namadinnan vaśayen siṭinnehu nam ohugē varaprasādayanṭa oba kṛtagna vemin siṭinu
Islam House
eheyin allah numbalata posanaya kala dæyin pivituru, anumata dæ numbala anubhava karanu. tavada numbala allahtama vandanamanaya karamin sitiyehu nam ohuge asirvadayata numbala krtagna vanu
Islam House
eheyin allāh num̆balāṭa pōṣaṇaya kaḷa dæyin pivituru, anumata dǣ num̆balā anubhava karanu. tavada num̆balā allāhṭama vandanāmānaya karamin siṭiyehu nam ohugē āśirvādayaṭa num̆balā kṛtagna vanu
Islam House
එහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ටම වන්දනාමානය කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek