×

එදිනදී මොවුන් අල්ලාහ්ට නැමදීම කරනු ඇත. පසුව මොවුන් ව්‍යාජ වශයෙන් (දෙවිවරුන් යයි) 16:87 Sinhala translation

Quran infoSinhalaSurah An-Nahl ⮕ (16:87) ayat 87 in Sinhala

16:87 Surah An-Nahl ayat 87 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nahl ayat 87 - النَّحل - Page - Juz 14

﴿وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ﴾
[النَّحل: 87]

එදිනදී මොවුන් අල්ලාහ්ට නැමදීම කරනු ඇත. පසුව මොවුන් ව්‍යාජ වශයෙන් (දෙවිවරුන් යයි) පවසමින් සිටි දැය සියල්ල මොවුන්ගෙන් සැඟවී යනු ඇත

❮ Previous Next ❯

ترجمة: وألقوا إلى الله يومئذ السلم وضل عنهم ما كانوا يفترون, باللغة السنهالية

﴿وألقوا إلى الله يومئذ السلم وضل عنهم ما كانوا يفترون﴾ [النَّحل: 87]

Naseem Ismail And Masoor Maulana, Kaleel
edinadi movun allahta næmadima karanu æta. pasuva movun vyaja vasayen (devivarun yayi) pavasamin siti dæya siyalla movungen sængavi yanu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
edinadī movun allāhṭa næmadīma karanu æta. pasuva movun vyāja vaśayen (devivarun yayi) pavasamin siṭi dæya siyalla movungen sæn̆gavī yanu æta
Islam House
edina yatahatbhavaya allah veta ovuhu idiripat karati. tavada ovuhu gotamin siti dæ ovungen mula vi yati
Islam House
edina yaṭahatbhāvaya allāh veta ovuhu idiripat karati. tavada ovuhu gotamin siṭi dǣ ovungen muḷā vī yati
Islam House
එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek