×

(අන්තිම කැමැත්ත) එය ඇසීමෙන් පසු කවුරුන් හෝ එය වෙනස් කර හැරියහොත් එහි 2:181 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:181) ayat 181 in Sinhala

2:181 Surah Al-Baqarah ayat 181 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 181 - البَقَرَة - Page - Juz 2

﴿فَمَنۢ بَدَّلَهُۥ بَعۡدَ مَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثۡمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴾
[البَقَرَة: 181]

(අන්තිම කැමැත්ත) එය ඇසීමෙන් පසු කවුරුන් හෝ එය වෙනස් කර හැරියහොත් එහි පාපයන් නම්, එය වෙනස් කළ අය මතම (සේන්දු වන්නේය). නියත වශයෙන්ම අල්ලාහ් (මරණයට පත් වන්නා පවසන අන්තිම කැමැත්ත) සවන් දෙන්නෙකුද (එය වෙනස් කරන පාපතරයන්ගේ ක්‍රියාව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: فمن بدله بعد ما سمعه فإنما إثمه على الذين يبدلونه إن الله, باللغة السنهالية

﴿فمن بدله بعد ما سمعه فإنما إثمه على الذين يبدلونه إن الله﴾ [البَقَرَة: 181]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(antima kæmætta) eya æsimen pasu kavurun ho eya venas kara hæriyahot ehi papayan nam, eya venas kala aya matama (sendu vanneya). niyata vasayenma allah (maranayata pat vanna pavasana antima kæmætta) savan dennekuda (eya venas karana papatarayange kriyava) hondin danneku vasayenda sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(antima kæmætta) eya æsīmen pasu kavurun hō eya venas kara hæriyahot ehi pāpayan nam, eya venas kaḷa aya matama (sēndu vannēya). niyata vaśayenma allāh (maraṇayaṭa pat vannā pavasana antima kæmætta) savan dennekuda (eya venas karana pāpatarayangē kriyāva) hon̆din danneku vaśayenda siṭinnēya
Islam House
eheyin eyata savan dun pasuva kavareku eya venas karanne da ehi papaya vanuye eya venas karannanhataya. sæbævinma allah sarva sravakaya. sarvagnaniya
Islam House
eheyin eyaṭa savan dun pasuva kavareku eya venas karannē da ehi pāpaya vanuyē eya venas karannanhaṭaya. sæbævinma allāh sarva śrāvakaya. sarvagnānīya
Islam House
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek