×

(නබියේ!) ‘අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු’ යයි පවසන්නන්ද මිනිසුන්ගෙන් සමහරෙක් ඇත. 2:8 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:8) ayat 8 in Sinhala

2:8 Surah Al-Baqarah ayat 8 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 8 - البَقَرَة - Page - Juz 1

﴿وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ ﴾
[البَقَرَة: 8]

(නබියේ!) ‘අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු’ යයි පවසන්නන්ද මිනිසුන්ගෙන් සමහරෙක් ඇත. නමුත් (ඇත්තෙන්ම) ඔවුන් විශ්වාසය තැබූවන් නොව

❮ Previous Next ❯

ترجمة: ومن الناس من يقول آمنا بالله وباليوم الآخر وما هم بمؤمنين, باللغة السنهالية

﴿ومن الناس من يقول آمنا بالله وباليوم الآخر وما هم بمؤمنين﴾ [البَقَرَة: 8]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) ‘allahvada avasana dinayada visvasa kara ættemu’ yayi pavasannanda minisungen samaharek æta. namut (ættenma) ovun visvasaya tæbuvan nova
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) ‘allāhvada avasāna dinayada viśvāsa kara ættemu’ yayi pavasannanda minisungen samaharek æta. namut (ættenma) ovun viśvāsaya tæbūvan nova
Islam House
tava da janaya aturin "sæbævin ma api allahva ha paramanta dinaya visvasa kalemu" yæyi pavasana ætæmun sititi. namut ovun deva visvasavantayin noveti
Islam House
tava da janayā aturin "sæbævin ma api allāhva hā paramānta dinaya viśvāsa kaḷemu" yæyi pavasana ætæmun siṭiti. namut ovun dēva viśvāsavantayin noveti
Islam House
තව ද ජනයා අතුරින් "සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. නමුත් ඔවුන් දේව විශ්වාසවන්තයින් නොවෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek