×

(ඒ අන්දමටම මූසා නබි ඉස්රායීල්වරුන්ව කැඳවාගෙන ගිය වහාම) ෆිර්අව්න් තම සේනාව සමග 20:78 Sinhala translation

Quran infoSinhalaSurah Ta-Ha ⮕ (20:78) ayat 78 in Sinhala

20:78 Surah Ta-Ha ayat 78 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ta-Ha ayat 78 - طه - Page - Juz 16

﴿فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ ﴾
[طه: 78]

(ඒ අන්දමටම මූසා නබි ඉස්රායීල්වරුන්ව කැඳවාගෙන ගිය වහාම) ෆිර්අව්න් තම සේනාව සමග ඔවුන් පසුපස ගියේය. මුහුදු (ජලය මොවුන්ගෙන් කිසිවෙකුත් නොබේරෙන සේ) ඔවුන්ව ගිල්වා දැමිය යුතු අන්දමට ගිල්වා දැමීය

❮ Previous Next ❯

ترجمة: فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم, باللغة السنهالية

﴿فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم﴾ [طه: 78]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(e andamatama musa nabi israyilvarunva kændavagena giya vahama) firavn tama senava samaga ovun pasupasa giyeya. muhudu (jalaya movungen kisivekut noberena se) ovunva gilva dæmiya yutu andamata gilva dæmiya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ē andamaṭama mūsā nabi isrāyīlvarunva kæn̆davāgena giya vahāma) firavn tama sēnāva samaga ovun pasupasa giyēya. muhudu (jalaya movungen kisivekut nobērena sē) ovunva gilvā dæmiya yutu andamaṭa gilvā dæmīya
Islam House
evita firavun ohuge senava samaga ovun va luhu bændeya. muhudehi ovun vatala gata yutu dæ ovun va vatala gatteya
Islam House
eviṭa firavun ohugē sēnāva samaga ovun va luhu bændēya. muhudehi ovun vaṭalā gata yutu dǣ ovun va vaṭalā gattēya
Islam House
එවිට ෆිර්අවුන් ඔහුගේ සේනාව සමග ඔවුන් ව ලුහු බැන්දේය. මුහුදෙහි ඔවුන් වටලා ගත යුතු දෑ ඔවුන් ව වටලා ගත්තේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek