×

(නබියේ!) ඔබට පෙර, කිසිම මිනිසෙකුට අපි මරණයෙන් තොර ජීවිතයක් ඇති කළේ නැත. 21:34 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:34) ayat 34 in Sinhala

21:34 Surah Al-Anbiya’ ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 34 - الأنبيَاء - Page - Juz 17

﴿وَمَا جَعَلۡنَا لِبَشَرٖ مِّن قَبۡلِكَ ٱلۡخُلۡدَۖ أَفَإِيْن مِّتَّ فَهُمُ ٱلۡخَٰلِدُونَ ﴾
[الأنبيَاء: 34]

(නබියේ!) ඔබට පෙර, කිසිම මිනිසෙකුට අපි මරණයෙන් තොර ජීවිතයක් ඇති කළේ නැත. එබැවින් ඔබ මරණයට පත් වූ පසු මොවුන් සැමදා ජීවත්ව සිටින්නට යන්නෙහුද

❮ Previous Next ❯

ترجمة: وما جعلنا لبشر من قبلك الخلد أفإن مت فهم الخالدون, باللغة السنهالية

﴿وما جعلنا لبشر من قبلك الخلد أفإن مت فهم الخالدون﴾ [الأنبيَاء: 34]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) obata pera, kisima minisekuta api maranayen tora jivitayak æti kale næta. ebævin oba maranayata pat vu pasu movun sæmada jivatva sitinnata yannehuda
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) obaṭa pera, kisima minisekuṭa api maraṇayen tora jīvitayak æti kaḷē næta. ebævin oba maraṇayaṭa pat vū pasu movun sæmadā jīvatva siṭinnaṭa yannehuda
Islam House
numbata pera kisidu minisekuta sadakal jivitayak api æti nokalemu. eheyin numba miya giye nam evita ovuhu sadatanikayo vetda
Islam House
num̆baṭa pera kisidu minisekuṭa sadākal jīvitayak api æti nokaḷemu. eheyin num̆ba miya giyē nam eviṭa ovuhu sadātanikayō vetda
Islam House
නුඹට පෙර කිසිදු මිනිසෙකුට සදාකල් ජීවිතයක් අපි ඇති නොකළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් එවිට ඔවුහු සදාතනිකයෝ වෙත්ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek