×

(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ) දූතයින්ද (මේ අන්දමටම සතුරන් විසින්) සමච්චල් කරනු 21:41 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:41) ayat 41 in Sinhala

21:41 Surah Al-Anbiya’ ayat 41 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 41 - الأنبيَاء - Page - Juz 17

﴿وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴾
[الأنبيَاء: 41]

(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ) දූතයින්ද (මේ අන්දමටම සතුරන් විසින්) සමච්චල් කරනු ලැබූහ. එබැවින් ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවම ඔවුන්ව වට කර ගත්හ

❮ Previous Next ❯

ترجمة: ولقد استهزئ برسل من قبلك فحاق بالذين سخروا منهم ما كانوا به, باللغة السنهالية

﴿ولقد استهزئ برسل من قبلك فحاق بالذين سخروا منهم ما كانوا به﴾ [الأنبيَاء: 41]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) obata pera pæmini (apage) dutayinda (me andamatama saturan visin) samaccal karanu læbuha. ebævin ovun samaccal karamin siti danduvama ovunva vata kara gatha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) obaṭa pera pæmiṇi (apagē) dūtayinda (mē andamaṭama saturan visin) samaccal karanu læbūha. ebævin ovun samaccal karamin siṭi dan̆ḍuvama ovunva vaṭa kara gatha
Islam House
tavada numbata pera dharma dutayin samaccalayata lak karanu læbiya. eheyin kavara deyak pilibanda va ovun samaccal karamin sitiye da eya, ovun aturin saradam kalavun vatala gatteya
Islam House
tavada num̆baṭa pera dharma dūtayin samaccalayaṭa lak karanu læbīya. eheyin kavara deyak piḷiban̆da va ovun samaccal karamin siṭiyē da eya, ovun aturin saradam kaḷavun vaṭalā gattēya
Islam House
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතුරින් සරදම් කළවුන් වටලා ගත්තේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek