×

මොවුන්ට පෙර අපි විනාශ කර දැමූ රටවැසියන්ගෙන් කිසිවෙකුත් (සාධකයන් දුටු පසු) විශ්වාස 21:6 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:6) ayat 6 in Sinhala

21:6 Surah Al-Anbiya’ ayat 6 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 6 - الأنبيَاء - Page - Juz 17

﴿مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ ﴾
[الأنبيَاء: 6]

මොවුන්ට පෙර අපි විනාශ කර දැමූ රටවැසියන්ගෙන් කිසිවෙකුත් (සාධකයන් දුටු පසු) විශ්වාස කළේ නැත. (එසේ තිබියදී) මොවුන්ද විශ්වාස කරන්නට යන්නේ

❮ Previous Next ❯

ترجمة: ما آمنت قبلهم من قرية أهلكناها أفهم يؤمنون, باللغة السنهالية

﴿ما آمنت قبلهم من قرية أهلكناها أفهم يؤمنون﴾ [الأنبيَاء: 6]

Naseem Ismail And Masoor Maulana, Kaleel
movunta pera api vinasa kara dæmu ratavæsiyangen kisivekut (sadhakayan dutu pasu) visvasa kale næta. (ese tibiyadi) movunda visvasa karannata yanne
Naseem Ismail And Masoor Maulana, Kaleel
movunṭa pera api vināśa kara dæmū raṭavæsiyangen kisivekut (sādhakayan duṭu pasu) viśvāsa kaḷē næta. (esē tibiyadī) movunda viśvāsa karannaṭa yannē
Islam House
ovunata pera api vinasa kala kisidu gammanayak (ehi væsiyan) visvasa nokaleya. ese nam movun visvasa karanu æt da
Islam House
ovunaṭa pera api vināśa kaḷa kisidu gammānayak (ehi væsiyan) viśvāsa nokaḷēya. esē nam movun viśvāsa karanu æt da
Islam House
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නොකළේය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek