×

නියත වශයෙන්ම අපි නූහු (නබිව) අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. 23:23 Sinhala translation

Quran infoSinhalaSurah Al-Mu’minun ⮕ (23:23) ayat 23 in Sinhala

23:23 Surah Al-Mu’minun ayat 23 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Mu’minun ayat 23 - المؤمنُون - Page - Juz 18

﴿وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ﴾
[المؤمنُون: 23]

නියත වශයෙන්ම අපි නූහු (නබිව) අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර, වෙනත් හිමියෙකු ඔබට ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: ولقد أرسلنا نوحا إلى قومه فقال ياقوم اعبدوا الله ما لكم من, باللغة السنهالية

﴿ولقد أرسلنا نوحا إلى قومه فقال ياقوم اعبدوا الله ما لكم من﴾ [المؤمنُون: 23]

Naseem Ismail And Masoor Maulana, Kaleel
niyata vasayenma api nuhu (nabiva) apage dutaya vasayen ohuge janatava veta yævvemu. ohu (ovunta) “mage janataveni! allah ek kenekuvama oba namadinu. ohu hæra, venat himiyeku obata ættema næta. (ohuta) oba biya viya yutu noveda?”yi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
niyata vaśayenma api nūhu (nabiva) apagē dūtayā vaśayen ohugē janatāva veta yævvemu. ohu (ovunṭa) “magē janatāveni! allāh ek kenekuvama oba namadinu. ohu hæra, venat himiyeku obaṭa ættēma næta. (ohuṭa) oba biya viya yutu novēda?”yi pævasuvēya
Islam House
tavada sæbævinma api nuh ohuge samuhaya veta evvemu. evita ohu aho ! mage janayini, numbala allahta gætikam karanu. ohu hæra numbalata kisidu deviyeku nomæta. numbala biya bætimat viya yutu nove da
Islam House
tavada sæbævinma api nūh ohugē samūhayā veta evvemu. eviṭa ohu ahō ! māgē janayini, num̆balā allāhṭa gætikam karanu. ohu hæra num̆balāṭa kisidu deviyeku nomæta. num̆balā biya bætimat viya yutu novē da
Islam House
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ ! මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek