×

එබැවින් ඔවුන්ගේ සැප සම්පත්හි ගැලී සිටින්නන්ව දඬුවම මගින් අපි අල්ලා ගත්තේ නම්, 23:64 Sinhala translation

Quran infoSinhalaSurah Al-Mu’minun ⮕ (23:64) ayat 64 in Sinhala

23:64 Surah Al-Mu’minun ayat 64 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Mu’minun ayat 64 - المؤمنُون - Page - Juz 18

﴿حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ ﴾
[المؤمنُون: 64]

එබැවින් ඔවුන්ගේ සැප සම්පත්හි ගැලී සිටින්නන්ව දඬුවම මගින් අපි අල්ලා ගත්තේ නම්, ඔවුන් එවෙලේම (තිගැස්සී, තමන්ව බේරා ගන්නා මෙන්) ආරක්ෂාව පතා ශබ්ද නගන්නාහ

❮ Previous Next ❯

ترجمة: حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون, باللغة السنهالية

﴿حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون﴾ [المؤمنُون: 64]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ovunge sæpa sampathi gæli sitinnanva danduvama magin api alla gatte nam, ovun evelema (tigæssi, tamanva bera ganna men) araksava pata sabda nagannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ovungē sæpa sampathi gælī siṭinnanva dan̆ḍuvama magin api allā gattē nam, ovun evelēma (tigæssī, tamanva bērā gannā men) ārakṣāva patā śabda nagannāha
Islam House
api ovun atara vu udangu vuvan danduvamin hasu karaganna tek ese pavati. evita ovuhu bægæpat veti
Islam House
api ovun atara vū uḍan̆gu vūvan dan̆ḍuvamin hasu karagannā tek esē pavatī. eviṭa ovuhu bægǣpat veti
Islam House
අපි ඔවුන් අතර වූ උඩඟු වූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek