×

මෙවැන්නන්ට ඔවුන් දුක් කරදර විඳ දරා ගැනීමේ හේතුවෙන් උසස් මාලිගාවන් (පරලොවදී) ලබා 25:75 Sinhala translation

Quran infoSinhalaSurah Al-Furqan ⮕ (25:75) ayat 75 in Sinhala

25:75 Surah Al-Furqan ayat 75 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Furqan ayat 75 - الفُرقَان - Page - Juz 19

﴿أُوْلَٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا ﴾
[الفُرقَان: 75]

මෙවැන්නන්ට ඔවුන් දුක් කරදර විඳ දරා ගැනීමේ හේතුවෙන් උසස් මාලිගාවන් (පරලොවදී) ලබා දෙනු ලැබේ. “ශාන්තිය හා සමාදානය (අත් වේවා!)” යන ආශීර්වාදය සමග එහිදී පිළි ගනු ලබන්නාහ

❮ Previous Next ❯

ترجمة: أولئك يجزون الغرفة بما صبروا ويلقون فيها تحية وسلاما, باللغة السنهالية

﴿أولئك يجزون الغرفة بما صبروا ويلقون فيها تحية وسلاما﴾ [الفُرقَان: 75]

Naseem Ismail And Masoor Maulana, Kaleel
mevænnanta ovun duk karadara vinda dara gænime hetuven usas maligavan (paralovadi) laba denu læbe. “santiya ha samadanaya (at veva!)” yana asirvadaya samaga ehidi pili ganu labannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
mevænnanṭa ovun duk karadara vin̆da darā gænīmē hētuven usas māligāvan (paralovadī) labā denu læbē. “śāntiya hā samādānaya (at vēvā!)” yana āśīrvādaya samaga ehidī piḷi ganu labannāha
Islam House
ovun ivasa siti bævin (svarga) kuti pirinamanu labanno ovuhumaya. tavada ovuhu ehi suba pætum samaga ha (salam) samadanayen piliganu labati
Islam House
ovun ivasā siṭi bævin (svarga) kuṭi pirinamanu labannō ovuhumaya. tavada ovuhu ehi suba pætum samaga hā (salām) samādānayen piḷiganu labati
Islam House
ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමග හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek