×

“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය 26:16 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shu‘ara’ ⮕ (26:16) ayat 16 in Sinhala

26:16 Surah Ash-Shu‘ara’ ayat 16 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shu‘ara’ ayat 16 - الشعراء - Page - Juz 19

﴿فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴾
[الشعراء: 16]

“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නාගේ දූතයින් වන්නෙමු”

❮ Previous Next ❯

ترجمة: فأتيا فرعون فقولا إنا رسول رب العالمين, باللغة السنهالية

﴿فأتيا فرعون فقولا إنا رسول رب العالمين﴾ [الشعراء: 16]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“ebævin oba dedena firavn veta gos ‘niyata vasayenma api lokavasi siyallanvama utpadanaya kara, posanaya karannage dutayin vannemu”
Naseem Ismail And Masoor Maulana, Kaleel
“ebævin oba dedenā firavn veta gos ‘niyata vaśayenma api lōkavāsī siyallanvama utpādanaya kara, pōṣaṇaya karannāgē dūtayin vannemu”
Islam House
eheyin numba dedena firavun veta gos niyata vasayenma api sarva lokayanhi paramadhipatige daham dutayan vemu yæyi pavasanu
Islam House
eheyin num̆ba dedenā firavun veta gos niyata vaśayenma api sarva lōkayanhi paramādhipatigē daham dūtayan vemu yæyi pavasanu
Islam House
එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයන් වෙමු යැයි පවසනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek