×

සෑම සමූහයකින්ම අපගේ ආයාවන් බොරු කරමින් සිටි අයව එක් සේනාවක කණ්ඩායම් කණ්ඩායම් 27:83 Sinhala translation

Quran infoSinhalaSurah An-Naml ⮕ (27:83) ayat 83 in Sinhala

27:83 Surah An-Naml ayat 83 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Naml ayat 83 - النَّمل - Page - Juz 20

﴿وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ﴾
[النَّمل: 83]

සෑම සමූහයකින්ම අපගේ ආයාවන් බොරු කරමින් සිටි අයව එක් සේනාවක කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් අපි ඒකරාශී කරන දිනදී

❮ Previous Next ❯

ترجمة: ويوم نحشر من كل أمة فوجا ممن يكذب بآياتنا فهم يوزعون, باللغة السنهالية

﴿ويوم نحشر من كل أمة فوجا ممن يكذب بآياتنا فهم يوزعون﴾ [النَّمل: 83]

Naseem Ismail And Masoor Maulana, Kaleel
sæma samuhayakinma apage ayavan boru karamin siti ayava ek senavaka kandayam kandayam vasayen api ekarasi karana dinadi
Naseem Ismail And Masoor Maulana, Kaleel
sǣma samūhayakinma apagē āyāvan boru karamin siṭi ayava ek sēnāvaka kaṇḍāyam kaṇḍāyam vaśayen api ēkarāśī karana dinadī
Islam House
sæma samuhayakinma apage vadan boru karamin siti ayagen pirisak api ekræs karana dinaya gæna menehi karanu. evita ovuhu pela gasva tabanu labati
Islam House
sǣma samūhayakinma apagē vadan boru karamin siṭi ayagen pirisak api ekræs karana dinaya gæna menehi karanu. eviṭa ovuhu peḷa gasvā tabanu labati
Islam House
සෑම සමූහයකින්ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනය ගැන මෙනෙහි කරනු. එවිට ඔවුහු පෙළ ගස්වා තබනු ලබති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek