×

එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන් ඈත් වී) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් 28:67 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qasas ⮕ (28:67) ayat 67 in Sinhala

28:67 Surah Al-Qasas ayat 67 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qasas ayat 67 - القَصَص - Page - Juz 20

﴿فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ ﴾
[القَصَص: 67]

එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන් ඈත් වී) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ජයග්‍රාහකයින්ගෙන් වූවන් බවට පත් වන්නාහ

❮ Previous Next ❯

ترجمة: فأما من تاب وآمن وعمل صالحا فعسى أن يكون من المفلحين, باللغة السنهالية

﴿فأما من تاب وآمن وعمل صالحا فعسى أن يكون من المفلحين﴾ [القَصَص: 67]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ehet (movungen) kavurun pasutævili vi (papayangen æt vi) visvasa kara, dæhæmi kriyavan karannoda, ovun jayagrahakayingen vuvan bavata pat vannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
ehet (movungen) kavurun pasutævili vī (pāpayangen ǣt vī) viśvāsa kara, dæhæmi kriyāvan karannōda, ovun jayagrāhakayingen vūvan bavaṭa pat vannāha
Islam House
namut pasutævili vi visvasa kota yahakam kala aya vu kali ohu jayagrahakayin aturin vannata puluvana
Islam House
namut pasutævili vī viśvāsa koṭa yahakam kaḷa aya vū kalī ohu jayagrāhakayin aturin vannaṭa puḷuvaṇa
Islam House
නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔහු ජයග්‍රාහකයින් අතුරින් වන්නට පුළුවණ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek