×

එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් ඔවුන්ව භූමිකම්පාව අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ 29:37 Sinhala translation

Quran infoSinhalaSurah Al-‘Ankabut ⮕ (29:37) ayat 37 in Sinhala

29:37 Surah Al-‘Ankabut ayat 37 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-‘Ankabut ayat 37 - العَنكبُوت - Page - Juz 20

﴿فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ﴾
[العَنكبُوت: 37]

එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් ඔවුන්ව භූමිකම්පාව අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල (මුණින් අතට) වැටී මැරී සිටි අවස්ථාවේදී (හිරු) උදා විය

❮ Previous Next ❯

ترجمة: فكذبوه فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين, باللغة السنهالية

﴿فكذبوه فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين﴾ [العَنكبُوت: 37]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ehet ovun ohuva borukaraya kalaha. ebævin ovunva bhumikampava alla gatteya. ovun tamange nivesvala (munin atata) væti mæri siti avasthavedi (hiru) uda viya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ehet ovun ohuva borukārayā kaḷaha. ebævin ovunva bhūmikampāva allā gattēya. ovun tamangē nivesvala (muṇin ataṭa) væṭī mærī siṭi avasthāvēdī (hiru) udā viya
Islam House
evita ovuhu ohu boru kaloya. evita bhumi kampava ovun hasu kara gatteya. eheyin ovuhu ovunge nives tula mala kandan bavata pat vuha
Islam House
eviṭa ovuhu ohu boru kaḷōya. eviṭa bhūmi kampāva ovun hasu kara gattēya. eheyin ovuhu ovungē nives tuḷa maḷa kan̆dan bavaṭa pat vūha
Islam House
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමි කම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek