×

ඔබට පෙරද (මෙවැනි) විවිධ මාර්ගෝපායන් ඉකුත් වී ඇත. එබැවින් ඔබ භූමියෙහි සංචාරය 3:137 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:137) ayat 137 in Sinhala

3:137 Surah al-‘Imran ayat 137 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 137 - آل عِمران - Page - Juz 4

﴿قَدۡ خَلَتۡ مِن قَبۡلِكُمۡ سُنَنٞ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴾
[آل عِمران: 137]

ඔබට පෙරද (මෙවැනි) විවිධ මාර්ගෝපායන් ඉකුත් වී ඇත. එබැවින් ඔබ භූමියෙහි සංචාරය කර, (දෙවියන්ගේ ආයාවන්) බොරු කළ අයගේ අවසානය කෙසේ තිබුණේදැයි බලනු

❮ Previous Next ❯

ترجمة: قد خلت من قبلكم سنن فسيروا في الأرض فانظروا كيف كان عاقبة, باللغة السنهالية

﴿قد خلت من قبلكم سنن فسيروا في الأرض فانظروا كيف كان عاقبة﴾ [آل عِمران: 137]

Naseem Ismail And Masoor Maulana, Kaleel
obata perada (mevæni) vividha margopayan ikut vi æta. ebævin oba bhumiyehi samcaraya kara, (deviyange ayavan) boru kala ayage avasanaya kese tibunedæyi balanu
Naseem Ismail And Masoor Maulana, Kaleel
obaṭa perada (mevæni) vividha mārgōpāyan ikut vī æta. ebævin oba bhūmiyehi saṁcāraya kara, (deviyangē āyāvan) boru kaḷa ayagē avasānaya kesē tibuṇēdæyi balanu
Islam House
numbalata pera da (mevæni) kriya margayan ikut va gos hamaraya. ebævin numbala mahapolove særisaranu. tavada (satya) boru kalavunge avasanaya kese vi dæ yi adhiksanaya karanu
Islam House
num̆balāṭa pera da (mevæni) kriyā mārgayan ikut va gos hamāraya. ebævin num̆balā mahapoḷovē særisaranu. tavada (satya) boru kaḷavungē avasānaya kesē vī dæ yi adhīkṣaṇaya karanu
Islam House
නුඹලාට පෙර ද (මෙවැනි) ක්‍රියා මාර්ගයන් ඉකුත් ව ගොස් හමාරය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරනු. තවද (සත්‍ය) බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අධීක්ෂණය කරනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek