×

(අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කළ) ඔවුන් අල්ලාහ් වෙතින් විවිධ (උසස්) පදවීන් අත් කර 3:163 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:163) ayat 163 in Sinhala

3:163 Surah al-‘Imran ayat 163 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 163 - آل عِمران - Page - Juz 4

﴿هُمۡ دَرَجَٰتٌ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ﴾
[آل عِمران: 163]

(අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කළ) ඔවුන් අල්ලාහ් වෙතින් විවිධ (උසස්) පදවීන් අත් කර ගන්නාහ. අල්ලාහ් ඔවුන්ගේ (දැහැමි) ක්‍රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: هم درجات عند الله والله بصير بما يعملون, باللغة السنهالية

﴿هم درجات عند الله والله بصير بما يعملون﴾ [آل عِمران: 163]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(allahge kæmætta anugamanaya kala) ovun allah vetin vividha (usas) padavin at kara gannaha. allah ovunge (dæhæmi) kriyavan avadhanayen yutuva balanneku vasayenma sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(allāhgē kæmætta anugamanaya kaḷa) ovun allāh vetin vividha (usas) padavīn at kara gannāha. allāh ovungē (dæhæmi) kriyāvan avadhānayen yutuva balanneku vaśayenma siṭinnēya
Islam House
ovuhu allah abiyasa (vividha) taratiram ættoya. tavada allah ovun karana dæ pilibanda va sarva niriksaka ya
Islam House
ovuhu allāh abiyasa (vividha) tarātiram ættōya. tavada allāh ovun karana dǣ piḷiban̆da va sarva nirīkṣaka ya
Islam House
ඔවුහු අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek