×

අල්ලාහ්වද, අවසාන දිනයද, ස්ථීර වශයෙන් විශ්වාස කරන්නන්ට අයත් අලංකාරවත් පූර්ව ආදර්ශය, නියත 33:21 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahzab ⮕ (33:21) ayat 21 in Sinhala

33:21 Surah Al-Ahzab ayat 21 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahzab ayat 21 - الأحزَاب - Page - Juz 21

﴿لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا ﴾
[الأحزَاب: 21]

අල්ලාහ්වද, අවසාන දිනයද, ස්ථීර වශයෙන් විශ්වාස කරන්නන්ට අයත් අලංකාරවත් පූර්ව ආදර්ශය, නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයා වෙතම ඔබට ඇත්තේය. ඔවුන් (ඔහුව අනුගමනය කර), අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර (දික්ර්) කරමින් සිටින්නාහ

❮ Previous Next ❯

ترجمة: لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله, باللغة السنهالية

﴿لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله﴾ [الأحزَاب: 21]

Naseem Ismail And Masoor Maulana, Kaleel
allahvada, avasana dinayada, sthira vasayen visvasa karannanta ayat alamkaravat purva adarsaya, niyata vasayenma allahge dutaya vetama obata ætteya. ovun (ohuva anugamanaya kara), allahva adhika vasayen menehi kara (dikr) karamin sitinnaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
allāhvada, avasāna dinayada, sthīra vaśayen viśvāsa karannanṭa ayat alaṁkāravat pūrva ādarśaya, niyata vaśayenma allāhgē dūtayā vetama obaṭa ættēya. ovun (ohuva anugamanaya kara), allāhva adhika vaśayen menehi kara (dikr) karamin siṭinnāha
Islam House
allah ha avasan dinaya apeksa karamin sitina, allah va adhika vasayen menehi karana ayata sæbævinma allahge dutayanan tula alamkara adarsayak viya
Islam House
allāh hā avasan dinaya apēkṣā karamin siṭina, allāh va adhika vaśayen menehi karana ayaṭa sæbævinma allāhgē dūtayāṇan tuḷa alaṁkāra ādarśayak viya
Islam House
අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek