×

නබිවරයාගේ භාර්යයාවෙනි! ඔබ කාන්තාවන්ගෙන් අනිත් (සාමාන්‍ය) කාන්තාවන් මෙන් නොව. ඔබ (අල්ලාහ්ට) බිය 33:32 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahzab ⮕ (33:32) ayat 32 in Sinhala

33:32 Surah Al-Ahzab ayat 32 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahzab ayat 32 - الأحزَاب - Page - Juz 22

﴿يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا ﴾
[الأحزَاب: 32]

නබිවරයාගේ භාර්යයාවෙනි! ඔබ කාන්තාවන්ගෙන් අනිත් (සාමාන්‍ය) කාන්තාවන් මෙන් නොව. ඔබ (අල්ලාහ්ට) බිය වන්නන් වන්නෙහු නම්, (අන්‍යයන් සමග කතා කරන අවස්ථාවේදී) ප්‍රසන්නවත් අන්දමට කතා නොකරනු. මන්දයත් කවුරුන්ගේ සිතෙහි (පාපතර) අසනීපය ඇත්තේද, ඔවුන් (වැරදි) ආශාවන් ඇති කර ගත හැකිය. එබැවින් ඔබ (කුමක් කතා කළා වුවද) ඍජුවම කතා කරනු

❮ Previous Next ❯

ترجمة: يانساء النبي لستن كأحد من النساء إن اتقيتن فلا تخضعن بالقول فيطمع, باللغة السنهالية

﴿يانساء النبي لستن كأحد من النساء إن اتقيتن فلا تخضعن بالقول فيطمع﴾ [الأحزَاب: 32]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek