×

ඔබගේ නිවෙස්වල සමුදීරණය කරනු ලබන අල්ලාහ්ගේ ආයාවන්ද, ඥානවන්ත (වදන්)ද මතකයේ තබා ගනු. 33:34 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahzab ⮕ (33:34) ayat 34 in Sinhala

33:34 Surah Al-Ahzab ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahzab ayat 34 - الأحزَاب - Page - Juz 22

﴿وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ﴾
[الأحزَاب: 34]

ඔබගේ නිවෙස්වල සමුදීරණය කරනු ලබන අල්ලාහ්ගේ ආයාවන්ද, ඥානවන්ත (වදන්)ද මතකයේ තබා ගනු. (ඒවා මගින් හොඳ වැටහීමක් ලබා ගනු). නියත වශයෙන්ම අල්ලාහ් තියුණු බුද්ධියකින් යුත්තෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: واذكرن ما يتلى في بيوتكن من آيات الله والحكمة إن الله كان, باللغة السنهالية

﴿واذكرن ما يتلى في بيوتكن من آيات الله والحكمة إن الله كان﴾ [الأحزَاب: 34]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek