×

තවද ඔවුන් සොයා ගත් නපුරු විපත් වල (ඵලවිපාක)ද ඔවුන්ට ඉකුත් වනු ඇත. 39:48 Sinhala translation

Quran infoSinhalaSurah Az-Zumar ⮕ (39:48) ayat 48 in Sinhala

39:48 Surah Az-Zumar ayat 48 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Az-Zumar ayat 48 - الزُّمَر - Page - Juz 24

﴿وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴾
[الزُّمَر: 48]

තවද ඔවුන් සොයා ගත් නපුරු විපත් වල (ඵලවිපාක)ද ඔවුන්ට ඉකුත් වනු ඇත. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවමද ඔවුන්ව වට කර ගනු ඇත

❮ Previous Next ❯

ترجمة: وبدا لهم سيئات ما كسبوا وحاق بهم ما كانوا به يستهزئون, باللغة السنهالية

﴿وبدا لهم سيئات ما كسبوا وحاق بهم ما كانوا به يستهزئون﴾ [الزُّمَر: 48]

Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada ovun soya gat napuru vipat vala (phalavipaka)da ovunta ikut vanu æta. tavada ovun samaccal karamin siti danduvamada ovunva vata kara ganu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada ovun soyā gat napuru vipat vala (phalavipāka)da ovunṭa ikut vanu æta. tavada ovun samaccal karamin siṭi dan̆ḍuvamada ovunva vaṭa kara ganu æta
Islam House
ovun upaya gat dæhi napurukam ovunata helivanu æta. tavada ovun kavara deyak pilibanda va saradam karamin sitiye da eya ovun vatala ganu æta
Islam House
ovun upayā gat dǣhi napurukam ovunaṭa heḷivanu æta. tavada ovun kavara deyak piḷiban̆da va saradam karamin siṭiyē da eya ovun vaṭalā ganu æta
Islam House
ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek