×

ෆිර්අව්න්, හාමාන්, කාරූන් ආදීන් වෙත (ඔහුව යැව්වෙමු). නමුත් ඔවුන් නම්, “ඉමහත් බොරු 40:24 Sinhala translation

Quran infoSinhalaSurah Ghafir ⮕ (40:24) ayat 24 in Sinhala

40:24 Surah Ghafir ayat 24 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ghafir ayat 24 - غَافِر - Page - Juz 24

﴿إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ ﴾
[غَافِر: 24]

ෆිර්අව්න්, හාමාන්, කාරූන් ආදීන් වෙත (ඔහුව යැව්වෙමු). නමුත් ඔවුන් නම්, “ඉමහත් බොරු කියන සූනියම්කරුවෙකු” යයි (මූසාට) පැවසුහ

❮ Previous Next ❯

ترجمة: إلى فرعون وهامان وقارون فقالوا ساحر كذاب, باللغة السنهالية

﴿إلى فرعون وهامان وقارون فقالوا ساحر كذاب﴾ [غَافِر: 24]

Naseem Ismail And Masoor Maulana, Kaleel
firavn, haman, karun adin veta (ohuva yævvemu). namut ovun nam, “imahat boru kiyana suniyamkaruveku” yayi (musata) pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
firavn, hāmān, kārūn ādīn veta (ohuva yævvemu). namut ovun nam, “imahat boru kiyana sūniyamkaruveku” yayi (mūsāṭa) pævasuha
Islam House
firavun haman ha karun veta yævvemu. evita ovuhu (mohu) huniyamkaruveki. maha borukarayeki yæyi ovuhu pævasuha
Islam House
firavun hāmān hā kārūn veta yævvemu. eviṭa ovuhu (mohu) hūniyamkaruveki. mahā borukārayeki yæyi ovuhu pævasūha
Islam House
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි ඔවුහු පැවසූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek