×

නියත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඔවදන් පැමිණෙන විට, ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන් 41:41 Sinhala translation

Quran infoSinhalaSurah Fussilat ⮕ (41:41) ayat 41 in Sinhala

41:41 Surah Fussilat ayat 41 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Fussilat ayat 41 - فُصِّلَت - Page - Juz 24

﴿إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ ﴾
[فُصِّلَت: 41]

නියත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඔවදන් පැමිණෙන විට, ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන් විනිශ්චය දිනදී තමන්ගේ තත්වය වටහා ගනු ඇත. මන්දයත්) නියත වශයෙන්ම මෙය ඉමහත් ගෞරවණීය ධර්මයක් වන්නේය

❮ Previous Next ❯

ترجمة: إن الذين كفروا بالذكر لما جاءهم وإنه لكتاب عزيز, باللغة السنهالية

﴿إن الذين كفروا بالذكر لما جاءهم وإنه لكتاب عزيز﴾ [فُصِّلَت: 41]

Naseem Ismail And Masoor Maulana, Kaleel
niyata vasayenma kavurun taman veta honda ovadan pæminena vita, pratiksepa karannoda, (ovun viniscaya dinadi tamange tatvaya vataha ganu æta. mandayat) niyata vasayenma meya imahat gauravaniya dharmayak vanneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
niyata vaśayenma kavurun taman veta hon̆da ovadan pæmiṇena viṭa, pratikṣēpa karannōda, (ovun viniścaya dinadī tamangē tatvaya vaṭahā ganu æta. mandayat) niyata vaśayenma meya imahat gauravaṇīya dharmayak vannēya
Islam House
niyata vasayenma ovun veta upades sahita granthaya pæmina kalhi eya pratiksepa kalavun (matu vataha ganu æta.) tavada niyata vasayenma eya ati balavat granthayaki
Islam House
niyata vaśayenma ovun veta upades sahita granthaya pæmiṇa kalhi eya pratikṣēpa kaḷavun (matu vaṭahā ganu æta.) tavada niyata vaśayenma eya ati balavat granthayaki
Islam House
නියත වශයෙන්ම ඔවුන් වෙත උපදෙස් සහිත ග්‍රන්ථය පැමිණ කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් (මතු වටහා ගනු ඇත.) තවද නියත වශයෙන්ම එය අති බලවත් ග්‍රන්ථයකි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek