×

එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තෙන්ම මා ඔබ මෙන් මිනිසෙකි. (එහෙත්) ඔබගේ 41:6 Sinhala translation

Quran infoSinhalaSurah Fussilat ⮕ (41:6) ayat 6 in Sinhala

41:6 Surah Fussilat ayat 6 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Fussilat ayat 6 - فُصِّلَت - Page - Juz 24

﴿قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ ﴾
[فُصِّلَت: 6]

එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තෙන්ම මා ඔබ මෙන් මිනිසෙකි. (එහෙත්) ඔබගේ දෙවියන් එකම එක් කෙනෙකි යයි මා හට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් ඔහු දෙසටම ඔබ ස්ථීරව සිටිනු. ඔහු වෙතින් ඔබ සමාවද ඉල්ලා සිටිනු. (ඔහුට) සමානයන් තබන්නන්ට විනාශයයි”

❮ Previous Next ❯

ترجمة: قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله واحد فاستقيموا, باللغة السنهالية

﴿قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله واحد فاستقيموا﴾ [فُصِّلَت: 6]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (nabiye!) oba mese pavasanu: “ættenma ma oba men miniseki. (ehet) obage deviyan ekama ek keneki yayi ma hata vahi magin dænum denu læba ætteya. ebævin ohu desatama oba sthirava sitinu. ohu vetin oba samavada illa sitinu. (ohuta) samanayan tabannanta vinasayayi”
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (nabiyē!) oba mesē pavasanu: “ættenma mā oba men miniseki. (ehet) obagē deviyan ekama ek keneki yayi mā haṭa vahī magin dænum denu læba ættēya. ebævin ohu desaṭama oba sthīrava siṭinu. ohu vetin oba samāvada illā siṭinu. (ohuṭa) samānayan tabannanṭa vināśayayi”
Islam House
niyata vasayenma mama numbala men miniseki. numbalage devindun ekama devinda yæyi mata panivida dena ladi. eheyin numbala ohu veta sthavara va sitinu. tavada numbala ohugen samava ayædinu. adesa karannanhata dædi danduvamak æta yæyi (nabivaraya) pavasanna
Islam House
niyata vaśayenma mama num̆balā men miniseki. num̆balāgē devin̆dun ekama devin̆dā yæyi maṭa paṇiviḍa dena ladī. eheyin num̆balā ohu veta sthāvara va siṭinu. tavada num̆balā ohugen samāva ayædinu. ādēśa karannanhaṭa dæḍi dan̆ḍuvamak æta yæyi (nabivaraya) pavasanna
Islam House
නියත වශයෙන්ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදී. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත යැයි (නබිවරය) පවසන්න
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek