×

ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔබ වෙනුවෙන් ඔබගෙන්ම ඔහු ජෝඩු වශයෙන්ද 42:11 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shura ⮕ (42:11) ayat 11 in Sinhala

42:11 Surah Ash-Shura ayat 11 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shura ayat 11 - الشُّوري - Page - Juz 25

﴿فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴾
[الشُّوري: 11]

ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔබ වෙනුවෙන් ඔබගෙන්ම ඔහු ජෝඩු වශයෙන්ද (සැමියා හා බිරිඳද, එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගේ ජෝඩුද උත්පාදනය කර, (මෙමගින්) එහි (විවිධ ප්‍රදේශයන්හි) ඔබව විසිරී යාමට සලස්වන්නේය. ඔහුට සම වන කිසිවක් නැත. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: فاطر السموات والأرض جعل لكم من أنفسكم أزواجا ومن الأنعام أزواجا يذرؤكم, باللغة السنهالية

﴿فاطر السموات والأرض جعل لكم من أنفسكم أزواجا ومن الأنعام أزواجا يذرؤكم﴾ [الشُّوري: 11]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek