×

ඒ අවස්ථාවේදී ඔවුන් (මූසාට) “ඕ සූනියම්කාරයා! (ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔහු 43:49 Sinhala translation

Quran infoSinhalaSurah Az-Zukhruf ⮕ (43:49) ayat 49 in Sinhala

43:49 Surah Az-Zukhruf ayat 49 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Az-Zukhruf ayat 49 - الزُّخرُف - Page - Juz 25

﴿وَقَالُواْ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ ﴾
[الزُّخرُف: 49]

ඒ අවස්ථාවේදී ඔවුන් (මූසාට) “ඕ සූනියම්කාරයා! (ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔහු ඔබට ලබා දුන් පොරොන්දුව මගින් (මෙම දඬුවම පහ කර), අපට (දයාව පහළ කිරීම) සඳහා ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනව! (එසේ පහ කර හැරියහොත්) නියත වශයෙන්ම අපි (ඔබගේ) ඍජු මාර්ගයට පැමිණෙන්නෙමු” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: وقالوا ياأيها الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون, باللغة السنهالية

﴿وقالوا ياأيها الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون﴾ [الزُّخرُف: 49]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek