×

අපි ඔවුන්ට පෙන්වූ සෑම ප්‍රාතිහාර්යයක්ම එකකට එකක් ඉතාමත් විශාලවම තිබුණි. නැවතත් ඔවුන් 43:48 Sinhala translation

Quran infoSinhalaSurah Az-Zukhruf ⮕ (43:48) ayat 48 in Sinhala

43:48 Surah Az-Zukhruf ayat 48 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Az-Zukhruf ayat 48 - الزُّخرُف - Page - Juz 25

﴿وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴾
[الزُّخرُف: 48]

අපි ඔවුන්ට පෙන්වූ සෑම ප්‍රාතිහාර්යයක්ම එකකට එකක් ඉතාමත් විශාලවම තිබුණි. නැවතත් ඔවුන් (පාපයන්) වළක්වා හැරීමට (ආරම්භයේදීම විනාශ කර නොදමා පහසු) දඬුවම් මගින් (පමණක්) අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු

❮ Previous Next ❯

ترجمة: وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم, باللغة السنهالية

﴿وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم﴾ [الزُّخرُف: 48]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek