×

කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගයෙහි (මිනිසුන් ගමන් කිරීමද) වළක්වමින් 47:1 Sinhala translation

Quran infoSinhalaSurah Muhammad ⮕ (47:1) ayat 1 in Sinhala

47:1 Surah Muhammad ayat 1 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Muhammad ayat 1 - مُحمد - Page - Juz 26

﴿ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ ﴾
[مُحمد: 1]

කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගයෙහි (මිනිසුන් ගමන් කිරීමද) වළක්වමින් සිටියෝද, ඔවුන්ගේ (කුමන්ත්‍රණය වන මෙම) ක්‍රියාවන් (අල්ලාහ්) ප්‍රයෝජනයක් නැති දැය බවට පත් කළේය

❮ Previous Next ❯

ترجمة: الذين كفروا وصدوا عن سبيل الله أضل أعمالهم, باللغة السنهالية

﴿الذين كفروا وصدوا عن سبيل الله أضل أعمالهم﴾ [مُحمد: 1]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun (mema dharmaya) pratiksepa kara dama, allahge margayehi (minisun gaman kirimada) valakvamin sitiyoda, ovunge (kumantranaya vana mema) kriyavan (allah) prayojanayak næti dæya bavata pat kaleya
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun (mema dharmaya) pratikṣēpa kara damā, allāhgē mārgayehi (minisun gaman kirīmada) vaḷakvamin siṭiyōda, ovungē (kumantraṇaya vana mema) kriyāvan (allāh) prayōjanayak næti dæya bavaṭa pat kaḷēya
Islam House
pratiksepa kota allahge margayen (minisun) vælækvuvan vanahi ovunge kriyavan ohu (allah) nætikara dæmiya
Islam House
pratikṣēpa koṭa allāhgē mārgayen (minisun) væḷækvūvan vanāhi ovungē kriyāvan ohu (allāh) nætikara dæmīya
Islam House
ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළැක්වූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) නැතිකර දැමීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek