×

විශ්වාසය තැබූවන්ගෙන්ද, යුදෙව්වන්ගෙන්ද, සාබීඊන්වරුන්ගෙන්ද, ක්‍රිස්තියානුවන්ගෙන්ද, කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, 5:69 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ma’idah ⮕ (5:69) ayat 69 in Sinhala

5:69 Surah Al-Ma’idah ayat 69 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ma’idah ayat 69 - المَائدة - Page - Juz 6

﴿إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴾
[المَائدة: 69]

විශ්වාසය තැබූවන්ගෙන්ද, යුදෙව්වන්ගෙන්ද, සාබීඊන්වරුන්ගෙන්ද, ක්‍රිස්තියානුවන්ගෙන්ද, කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් නොවන්නාහ

❮ Previous Next ❯

ترجمة: إن الذين آمنوا والذين هادوا والصابئون والنصارى من آمن بالله واليوم الآخر, باللغة السنهالية

﴿إن الذين آمنوا والذين هادوا والصابئون والنصارى من آمن بالله واليوم الآخر﴾ [المَائدة: 69]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasaya tæbuvangenda, yudevvangenda, sabiinvarungenda, kristiyanuvangenda, kavurun (ættenma) allahvada, avasana dinayada visvasa kara, dæhæmi kriyavan karannoda, ovunta niyata vasayenma kisima biyak næta. ovun duk novannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsaya tæbūvangenda, yudevvangenda, sābīīnvarungenda, kristiyānuvangenda, kavurun (ættenma) allāhvada, avasāna dinayada viśvāsa kara, dæhæmi kriyāvan karannōda, ovunṭa niyata vaśayenma kisima biyak næta. ovun duk novannāha
Islam House
niyata vasayen ma visvasa kalavun da yudev vuvan da sabiun varun ( ætæm nabivarunge anugamikayin) da kitunuvan da ovun aturin allah ha paramanta dinaya visvasa kota dæhæmi kriyavan kala ayata (maranin matu jivitaya pilibanda va) kisidu biyak nomæta. tava da ovuhu (melova ata hæra giya dæ pilibanda va) duka ta patvanno da noveti
Islam House
niyata vaśayen ma viśvāsa kaḷavun da yudev vūvan da sābiūn varun ( ætæm nabivarungē anugāmikayin) da kitunuvan da ovun aturin allāh hā paramānta dinaya viśvāsa koṭa dæhæmi kriyāvan kaḷa ayaṭa (maraṇin matu jīvitaya piḷiban̆da va) kisidu biyak nomæta. tava da ovuhu (melova ata hæra giya dǣ piḷiban̆da va) duka ṭa patvannō da noveti
Islam House
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් ( ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින්) ද කිතුනුවන් ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අයට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නෝ ද නොවෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek