×

මත්පැන් මගින්ද, සූදු කෙළිය මගින්ද, ඔබ අතරේ වෛරයද, ක්‍රෝධයද ඇති කිරීමටද, අල්ලාහ්ගේ 5:91 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ma’idah ⮕ (5:91) ayat 91 in Sinhala

5:91 Surah Al-Ma’idah ayat 91 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ma’idah ayat 91 - المَائدة - Page - Juz 7

﴿إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ ﴾
[المَائدة: 91]

මත්පැන් මගින්ද, සූදු කෙළිය මගින්ද, ඔබ අතරේ වෛරයද, ක්‍රෝධයද ඇති කිරීමටද, අල්ලාහ්ගේ මතකයෙන්ද, සලාතයෙන්ද, ඔබව වළක්වා හැරීමටම නියත වශයෙන්ම ෂෙයිතාන් කැමති වන්නේය. (එබැවින් ඒවායෙන්) ඔබ ඈත් වන්නෙහුද

❮ Previous Next ❯

ترجمة: إنما يريد الشيطان أن يوقع بينكم العداوة والبغضاء في الخمر والميسر ويصدكم, باللغة السنهالية

﴿إنما يريد الشيطان أن يوقع بينكم العداوة والبغضاء في الخمر والميسر ويصدكم﴾ [المَائدة: 91]

Naseem Ismail And Masoor Maulana, Kaleel
matpæn maginda, sudu keliya maginda, oba atare vairayada, krodhayada æti kirimatada, allahge matakayenda, salatayenda, obava valakva hærimatama niyata vasayenma seyitan kæmati vanneya. (ebævin evayen) oba æt vannehuda
Naseem Ismail And Masoor Maulana, Kaleel
matpæn maginda, sūdu keḷiya maginda, oba atarē vairayada, krōdhayada æti kirīmaṭada, allāhgē matakayenda, salātayenda, obava vaḷakvā hærīmaṭama niyata vaśayenma ṣeyitān kæmati vannēya. (ebævin ēvāyen) oba ǣt vannehuda
Islam House
seyitan apeksa karanuye surava ha suduva tulin numbala atara saturukama ha krodhaya æti kirimat allah va menehi kirimen ha salataye nirata vimen numbala va valakalimatya. ebævin numbala eyin vælakiya yuttan nove da
Islam House
ṣeyitān apēkṣā karanuyē surāva hā sūduva tuḷin num̆balā atara saturukama hā krōdhaya æti kirīmat allāh va menehi kirīmen hā salātayē nirata vīmen num̆balā va vaḷakālīmatya. ebævin num̆balā eyin væḷakiya yuttan novē da
Islam House
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව වළකාලීමත්ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek