×

(පසුවත් අනුභව නොකරමින් සිටිනු දුටු) මොහුට ඔවුන් ගැන බියක් ඇති විය. (මෙය 51:28 Sinhala translation

Quran infoSinhalaSurah Adh-Dhariyat ⮕ (51:28) ayat 28 in Sinhala

51:28 Surah Adh-Dhariyat ayat 28 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Adh-Dhariyat ayat 28 - الذَّاريَات - Page - Juz 26

﴿فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ ﴾
[الذَّاريَات: 28]

(පසුවත් අනුභව නොකරමින් සිටිනු දුටු) මොහුට ඔවුන් ගැන බියක් ඇති විය. (මෙය දැන ගත් ඔවුන් “ඕ ඉබ්රාහීම්!) ඔබ බිය නොවනු” යයි පවසා, (ඉස්හාක් නමැති) ඉතාමත් ඥානයෙන් යුත් පුතෙකුගෙන් ඔහුට සුභාරංචි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: فأوجس منهم خيفة قالوا لا تخف وبشروه بغلام عليم, باللغة السنهالية

﴿فأوجس منهم خيفة قالوا لا تخف وبشروه بغلام عليم﴾ [الذَّاريَات: 28]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(pasuvat anubhava nokaramin sitinu dutu) mohuta ovun gæna biyak æti viya. (meya dæna gat ovun “o ibrahim!) oba biya novanu” yayi pavasa, (ishak namæti) itamat gnanayen yut putekugen ohuta subharamci pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(pasuvat anubhava nokaramin siṭinu duṭu) mohuṭa ovun gæna biyak æti viya. (meya dæna gat ovun “ō ibrāhīm!) oba biya novanu” yayi pavasā, (ishāk namæti) itāmat gnānayen yut putekugen ohuṭa subhāraṁci pævasūha
Islam House
ovun gæna biyak ohu tula dænuni. (evita) “numba biya novanu”yi ovuhu pævasuha. tavada gnanavanta daruvaku pilibanda va ovuhu ohuta subharamci danva sitiyaha
Islam House
ovun gæna biyak ohu tuḷa dænuni. (eviṭa) “num̆ba biya novanu”yi ovuhu pævasūha. tavada gnānavanta daruvaku piḷiban̆da va ovuhu ohuṭa śubhāraṁci danvā siṭiyaha
Islam House
ඔවුන් ගැන බියක් ඔහු තුළ දැනුනි. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek