×

ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර ඔවුන්ව කිසි 55:56 Sinhala translation

Quran infoSinhalaSurah Ar-Rahman ⮕ (55:56) ayat 56 in Sinhala

55:56 Surah Ar-Rahman ayat 56 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ar-Rahman ayat 56 - الرَّحمٰن - Page - Juz 27

﴿فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ ﴾
[الرَّحمٰن: 56]

ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර ඔවුන්ව කිසි මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත

❮ Previous Next ❯

ترجمة: فيهن قاصرات الطرف لم يطمثهن إنس قبلهم ولا جان, باللغة السنهالية

﴿فيهن قاصرات الطرف لم يطمثهن إنس قبلهم ولا جان﴾ [الرَّحمٰن: 56]

Naseem Ismail And Masoor Maulana, Kaleel
evayehi pahata bælmen yut (alamkaravat) kanyavanda sitinu æta. movunta pera ovunva kisi miniseku ho jinvarayeku ho sparsa kara næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
ēvāyehi pahata bælmen yut (alaṁkāravat) kanyāvanda siṭinu æta. movunṭa pera ovunva kisi miniseku hō jinvarayeku hō sparśa kara næta
Islam House
evayehi damita bælmæti pirisidu kanya kumariyan veti. ovunata pera kisidu miniseku ho jinnuveku ho ovun sparsa kara næta
Islam House
ēvāyehi damita bælmæti pirisidu kanyā kumariyan veti. ovunaṭa pera kisidu miniseku hō jinnuveku hō ovun sparśa kara næta
Islam House
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek