×

අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම විපතක් (කිසිවෙකු වෙත) පැමිණ සේන්දු වන්නේ නැත. එබැවින් 64:11 Sinhala translation

Quran infoSinhalaSurah At-Taghabun ⮕ (64:11) ayat 11 in Sinhala

64:11 Surah At-Taghabun ayat 11 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah At-Taghabun ayat 11 - التغَابُن - Page - Juz 28

﴿مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴾
[التغَابُن: 11]

අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම විපතක් (කිසිවෙකු වෙත) පැමිණ සේන්දු වන්නේ නැත. එබැවින් කවුරුන් අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහුගේ හෘදය (විඳ දරා ගැනීම, ඉවසීම යන) ඍජු මාර්ගයෙහි යාමට ඔහු සලස්වන්නේය. අල්ලාහ් සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: ما أصاب من مصيبة إلا بإذن الله ومن يؤمن بالله يهد قلبه, باللغة السنهالية

﴿ما أصاب من مصيبة إلا بإذن الله ومن يؤمن بالله يهد قلبه﴾ [التغَابُن: 11]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek