×

ඔවුන්ව රවටා (එම ගසේ පලතුරු අනුභව කිරීම සඳහා ඒ දෙසට ඔවුන්ව) යාමට 7:22 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:22) ayat 22 in Sinhala

7:22 Surah Al-A‘raf ayat 22 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 22 - الأعرَاف - Page - Juz 8

﴿فَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ ﴾
[الأعرَاف: 22]

ඔවුන්ව රවටා (එම ගසේ පලතුරු අනුභව කිරීම සඳහා ඒ දෙසට ඔවුන්ව) යාමට සැලැස්සුවේය.ඒ දෙදෙනාම එම ගසේ (පලතුරු) සුවය විඳිනවාත් සමගම ඒ දෙදෙනාගේ රහස් ස්ථානයන්ද දක්නට විය. (එවිට) එම උයනේ ගස්වල කොළ වලින් තමන්ගේ (විලි) වසා ගැනීමට ඔවුන් උත්සාහ කළහ. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ දෙවියන් “මෙම ගසෙන් ඔබව මා වැළැක්වූයේ නැද්ද? නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබ දෙදෙනාට ප්‍රකට සතුරෙකු යයිද මා ඔබට කීවේ නැද්ද?”යි ඒ දෙදෙනාගෙන් විමසුවේය

❮ Previous Next ❯

ترجمة: فدلاهما بغرور فلما ذاقا الشجرة بدت لهما سوآتهما وطفقا يخصفان عليهما من, باللغة السنهالية

﴿فدلاهما بغرور فلما ذاقا الشجرة بدت لهما سوآتهما وطفقا يخصفان عليهما من﴾ [الأعرَاف: 22]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek