×

එබැවින් ඔහුවද, ඔහුට පක්ෂපාතී අයවද අපගේ දයාවෙන් අපි බේරාගෙන අපගේ ආයාවන් බොරු 7:72 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:72) ayat 72 in Sinhala

7:72 Surah Al-A‘raf ayat 72 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 72 - الأعرَاف - Page - Juz 8

﴿فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَقَطَعۡنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ وَمَا كَانُواْ مُؤۡمِنِينَ ﴾
[الأعرَاف: 72]

එබැවින් ඔහුවද, ඔහුට පක්ෂපාතී අයවද අපගේ දයාවෙන් අපි බේරාගෙන අපගේ ආයාවන් බොරු කර, විශ්වාස නොකර සිටි අයව සහමුලින්ම කපා දමන්නෙමු

❮ Previous Next ❯

ترجمة: فأنجيناه والذين معه برحمة منا وقطعنا دابر الذين كذبوا بآياتنا وما كانوا, باللغة السنهالية

﴿فأنجيناه والذين معه برحمة منا وقطعنا دابر الذين كذبوا بآياتنا وما كانوا﴾ [الأعرَاف: 72]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ohuvada, ohuta paksapati ayavada apage dayaven api beragena apage ayavan boru kara, visvasa nokara siti ayava sahamulinma kapa damannemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ohuvada, ohuṭa pakṣapātī ayavada apagē dayāven api bērāgena apagē āyāvan boru kara, viśvāsa nokara siṭi ayava sahamulinma kapā damannemu
Islam House
eheyin apagen vu dayalubhavaya hetuven ohu ha ohu samanga vuvan api mudava gattemu. apage vadan boru kalavunge mudun mula kapa hæriyemu. tavada ovuhu visvasavantayin lesa nositiyaha
Islam House
eheyin apagen vū dayālubhāvaya hētuven ohu hā ohu saman̆ga vūvan api mudavā gattemu. apagē vadan boru kaḷavungē mudun mula kapā hæriyemu. tavada ovuhu viśvāsavantayin lesa nosiṭiyaha
Islam House
එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ වදන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු විශ්වාසවන්තයින් ලෙස නොසිටියහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek