×

කවදත් වෙනස් නොවන තරුණ වියේ අය, ඔවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ. (නබියේ!) ඔබ 76:19 Sinhala translation

Quran infoSinhalaSurah Al-Insan ⮕ (76:19) ayat 19 in Sinhala

76:19 Surah Al-Insan ayat 19 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Insan ayat 19 - الإنسَان - Page - Juz 29

﴿۞ وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا ﴾
[الإنسَان: 19]

කවදත් වෙනස් නොවන තරුණ වියේ අය, ඔවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දුටුවහොත් විසිරුණු මුතු මෙන්ම ඔවුන්ව සලකන්නෙහිය

❮ Previous Next ❯

ترجمة: ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا, باللغة السنهالية

﴿ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا﴾ [الإنسَان: 19]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavadat venas novana taruna viye aya, ovun vata kærakeminma sitinnaha. (nabiye!) oba ovunva dutuvahot visirunu mutu menma ovunva salakannehiya
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavadat venas novana taruṇa viyē aya, ovun vaṭā kærakeminma siṭinnāha. (nabiyē!) oba ovunva duṭuvahot visiruṇu mutu menma ovunva salakannehiya
Islam House
sada yauvanaye pasu vana daruvan ovun vata yati. numba ovun dutu vita eya visiranu læbu mutu yæyi sitanu æta
Islam House
sadā yauvanayē pasu vana daruvan ovun vaṭā yati. num̆ba ovun duṭu viṭa eya visiranu læbū mutu yæyi sitanu æta
Islam House
සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek