×

එබැවින් (සතුරන්ගෙන්) ඔබට යුද්ධයේදී ලැබුණු දැය හොඳ අනුමැතිය ඇති වස්තූන් වශයෙන්ම (සිතා) 8:69 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anfal ⮕ (8:69) ayat 69 in Sinhala

8:69 Surah Al-Anfal ayat 69 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anfal ayat 69 - الأنفَال - Page - Juz 10

﴿فَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴾
[الأنفَال: 69]

එබැවින් (සතුරන්ගෙන්) ඔබට යුද්ධයේදී ලැබුණු දැය හොඳ අනුමැතිය ඇති වස්තූන් වශයෙන්ම (සිතා) අනුභව කරනු. (මින් පසු මෙවැනි කාරණාවන්හි) අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන්ම සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: فكلوا مما غنمتم حلالا طيبا واتقوا الله إن الله غفور رحيم, باللغة السنهالية

﴿فكلوا مما غنمتم حلالا طيبا واتقوا الله إن الله غفور رحيم﴾ [الأنفَال: 69]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (saturangen) obata yuddhayedi læbunu dæya honda anumætiya æti vastun vasayenma (sita) anubhava karanu. (min pasu mevæni karanavanhi) allahta biya vi (katayutu) karanu. niyata vasayenma allah itamat ksama karanneku ha karunavantayeku vasayenma sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (saturangen) obaṭa yuddhayēdī læbuṇu dæya hon̆da anumætiya æti vastūn vaśayenma (sitā) anubhava karanu. (min pasu mevæni kāraṇāvanhi) allāhṭa biya vī (kaṭayutu) karanu. niyata vaśayenma allāh itāmat kṣamā karanneku hā karuṇāvantayeku vaśayenma siṭinnēya
Islam House
eheyin yuda bimen numbala læbu dæyin anumata pivituru dæ numbala anubhava karanu. tavada numbala allahta biya hængimen yutu va katayutu karanu. niyata vasayenma allah ati ksamasiliya. asamasama karunanvitaya
Islam House
eheyin yuda bimen num̆balā læbū dæyin anumata pivituru dǣ num̆balā anubhava karanu. tavada num̆balā allāhṭa biya hæn̆gīmen yutu va kaṭayutu karanu. niyata vaśayenma allāh ati kṣamāśīlīya. asamasama karuṇānvitaya
Islam House
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek