×

(ඔබව) ආරක්ෂා කර ගන්නා මෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී “බළ 8:9 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anfal ⮕ (8:9) ayat 9 in Sinhala

8:9 Surah Al-Anfal ayat 9 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anfal ayat 9 - الأنفَال - Page - Juz 9

﴿إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَٰٓئِكَةِ مُرۡدِفِينَ ﴾
[الأنفَال: 9]

(ඔබව) ආරක්ෂා කර ගන්නා මෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී “බළ ඇණි, බළ ඇණි වශයෙන් (ඔබව අනුගමනය කර පැමිණිය හැකි) මලායිකාවරුන් දහසක් මගින් නියත වශයෙන්ම මා ඔබට උදව් කරන්නෙමි” යයි ඔහු ඔබට පිළිතුරු දුන්නේය

❮ Previous Next ❯

ترجمة: إذ تستغيثون ربكم فاستجاب لكم أني ممدكم بألف من الملائكة مردفين, باللغة السنهالية

﴿إذ تستغيثون ربكم فاستجاب لكم أني ممدكم بألف من الملائكة مردفين﴾ [الأنفَال: 9]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(obava) araksa kara ganna men oba, obage deviyangen illa siti avasthavedi “bala æni, bala æni vasayen (obava anugamanaya kara pæminiya hæki) malayikavarun dahasak magin niyata vasayenma ma obata udav karannemi” yayi ohu obata pilituru dunneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(obava) ārakṣā kara gannā men oba, obagē deviyangen illā siṭi avasthāvēdī “baḷa æṇi, baḷa æṇi vaśayen (obava anugamanaya kara pæmiṇiya hæki) malāyikāvarun dahasak magin niyata vaśayenma mā obaṭa udav karannemi” yayi ohu obaṭa piḷituru dunnēya
Islam House
numbala numbalage paramadhipati gen udav patana vita ‘niyata vasayenma mama malakvarun dahasak dena pelagasva numbalata udav karannemi’ yæyi ohu numbalata pilituru dunneya
Islam House
num̆balā num̆balāgē paramādhipati gen udav patana viṭa ‘niyata vaśayenma mama malakvarun dahasak denā peḷagasvā num̆balāṭa udav karannemi’ yæyi ohu num̆balāṭa piḷituru dunnēya
Islam House
නුඹලා නුඹලාගේ පරමාධිපති ගෙන් උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek