×

එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද 82:19 Sinhala translation

Quran infoSinhalaSurah Al-InfiTar ⮕ (82:19) ayat 19 in Sinhala

82:19 Surah Al-InfiTar ayat 19 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-InfiTar ayat 19 - الانفِطَار - Page - Juz 30

﴿يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ ﴾
[الانفِطَار: 19]

එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද එදිනදී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله, باللغة السنهالية

﴿يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله﴾ [الانفِطَار: 19]

Naseem Ismail And Masoor Maulana, Kaleel
edinadi kisiyam atmayak venat atmayakata yamkisi udavvak kirimata saktiyak labanne næta. balayada edinadi sampurnayenma allahtama ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
edinadī kisiyam ātmayak venat ātmayakaṭa yamkisi udavvak kirīmaṭa śaktiyak labannē næta. balayada edinadī sampūrṇayenma allāhṭama ættēya
Islam House
edina atmayak tavat atmayakata kisivakin (ho pihitavime) balaya nodaranu æta. edina siyalu karunu allah veta ya
Islam House
edina ātmayak tavat ātmayakaṭa kisivakin (hō pihiṭavīmē) balaya nodaranu æta. edina siyalu karuṇu allāh veta ya
Islam House
එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek