×

එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්‍රසාදයන් ඔවුන්ට 88:21 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ghashiyah ⮕ (88:21) ayat 21 in Sinhala

88:21 Surah Al-Ghashiyah ayat 21 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ghashiyah ayat 21 - الغَاشِية - Page - Juz 30

﴿فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ ﴾
[الغَاشِية: 21]

එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්‍රසාදයන් ඔවුන්ට ඔබ පවසා) හොඳ ඔවදන් දෙනු මැනව! (මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ ඔවුන්ට හොඳ ඔවදන් ලබා දෙන කෙනෙකි

❮ Previous Next ❯

ترجمة: فذكر إنما أنت مذكر, باللغة السنهالية

﴿فذكر إنما أنت مذكر﴾ [الغَاشِية: 21]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (nabiye! meva ovunta genahæra dakva meva utpadana kala ayage varaprasadayan ovunta oba pavasa) honda ovadan denu mænava! (memagin ovun honda vætahimak laba nogatahot e venuven oba kanagatu novanu. mandayat) niyata vasayenma oba ovunta honda ovadan laba dena keneki
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (nabiyē! mēvā ovunṭa genahæra dakvā mēvā utpādana kaḷa ayagē varaprasādayan ovunṭa oba pavasā) hon̆da ovadan denu mænava! (memagin ovun hon̆da væṭahīmak labā nogatahot ē venuven oba kaṇagāṭu novanu. mandayat) niyata vaśayenma oba ovunṭa hon̆da ovadan labā dena keneki
Islam House
eheyin numba sihipat karanu. niyata vasayenma numba sihipat karanneku pamani
Islam House
eheyin num̆ba sihipat karanu. niyata vaśayenma num̆ba sihipat karanneku pamaṇi
Islam House
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek