×

අල්ලාහ්වද, අවසාන දිනයද (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ 9:44 Sinhala translation

Quran infoSinhalaSurah At-Taubah ⮕ (9:44) ayat 44 in Sinhala

9:44 Surah At-Taubah ayat 44 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah At-Taubah ayat 44 - التوبَة - Page - Juz 10

﴿لَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ ﴾
[التوبَة: 44]

අල්ලාහ්වද, අවසාන දිනයද (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ නොකර සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේම නැත. භය භක්තියෙන් පිරි මොවුන්ව අල්ලාහ් හොඳින් දන්නේය

❮ Previous Next ❯

ترجمة: لا يستأذنك الذين يؤمنون بالله واليوم الآخر أن يجاهدوا بأموالهم وأنفسهم والله, باللغة السنهالية

﴿لا يستأذنك الذين يؤمنون بالله واليوم الآخر أن يجاهدوا بأموالهم وأنفسهم والله﴾ [التوبَة: 44]

Naseem Ismail And Masoor Maulana, Kaleel
allahvada, avasana dinayada (ættenma) visvasaya tæbuvan tamange vastunda, panada, puja kara yuddha nokara sitimata oba vetin anumætiya illa sitinnema næta. bhaya bhaktiyen piri movunva allah hondin danneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
allāhvada, avasāna dinayada (ættenma) viśvāsaya tæbūvan tamangē vastūnda, paṇada, pūjā kara yuddha nokara siṭīmaṭa oba vetin anumætiya illā siṭinnēma næta. bhaya bhaktiyen piri movunva allāh hon̆din dannēya
Islam House
allah ha avasan dinaya visvasa karannan tama vastuva ha tama jivitaya kæpa kirimen (ivat vimata) ovuhu numben avasara nopatati. tavada allah deva biya hængimen yutu va katayutu karannan pilibanda sarva gnaniya
Islam House
allāh hā avasan dinaya viśvāsa karannan tama vastuva hā tama jīvitaya kæpa kirīmen (ivat vīmaṭa) ovuhu num̆ben avasara nopatati. tavada allāh dēva biya hæn̆gīmen yutu va kaṭayutu karannan piḷiban̆da sarva gnānīya
Islam House
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමෙන් (ඉවත් වීමට) ඔවුහු නුඹෙන් අවසර නොපතති. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek