×

(එයට) ඔවුන්ගෙන් කෙනෙකු “යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ (ඔහුට) යම්කිසි (විපතක්) අනිවායදැයෙන්ම 12:10 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:10) ayat 10 in Sinhala

12:10 Surah Yusuf ayat 10 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 10 - يُوسُف - Page - Juz 12

﴿قَالَ قَآئِلٞ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴾
[يُوسُف: 10]

(එයට) ඔවුන්ගෙන් කෙනෙකු “යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ (ඔහුට) යම්කිසි (විපතක්) අනිවායදැයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, ගැඹුරු පාලූ ලිඳකට ඔහුව වීසි කර දමනු. මැඟියන් කවුරුන් හෝ ඔහුව (ලිෙඳන් එළියට) ගැනීමට ඉඩ ඇත” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال قائل منهم لا تقتلوا يوسف وألقوه في غيابت الجب يلتقطه بعض, باللغة السنهالية

﴿قال قائل منهم لا تقتلوا يوسف وألقوه في غيابت الجب يلتقطه بعض﴾ [يُوسُف: 10]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyata) ovungen keneku “yusufva oba mara nodamanu. oba (ohuta) yamkisi (vipatak) anivayadæyenma kala yutuya yayi adahas karanne nam, gæmburu palu lindakata ohuva visi kara damanu. mængiyan kavurun ho ohuva (liendan eliyata) gænimata ida æta” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyaṭa) ovungen keneku “yūsufva oba marā nodamanu. oba (ohuṭa) yamkisi (vipatak) anivāyadæyenma kaḷa yutuya yayi adahas karannē nam, gæm̆buru pālū lin̆dakaṭa ohuva vīsi kara damanu. mæn̆giyan kavurun hō ohuva (lien̆dan eḷiyaṭa) gænīmaṭa iḍa æta” yayi pævasuvēya
Islam House
ovun aturin keneku katakaramin mese pavasa sitiyeya. numbala (yamak) karannan lesa sitinnehu nam numbala yusuf va mara nodamanu. tavada numbala ohu va (palu) lim andurata helanu. ætæm nadayan ohu va ahula ganu æta
Islam House
ovun aturin keneku katākaramin mesē pavasā siṭīyēya. num̆balā (yamak) karannan lesa siṭinnehu nam num̆balā yūsuf va marā nodamanu. tavada num̆balā ohu va (pāḷu) ḷiṁ an̆duraṭa heḷanu. ætæm naḍayan ohu va ahuḷā ganu æta
Islam House
ඔවුන් අතුරින් කෙනෙකු කතාකරමින් මෙසේ පවසා සිටීයේය. නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ් ව මරා නොදමනු. තවද නුඹලා ඔහු ව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහු ව අහුළා ගනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek