×

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ නැත. (එසේ ඔවුන්ගෙන් කවුරුන් හෝ විශ්වාස 12:106 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:106) ayat 106 in Sinhala

12:106 Surah Yusuf ayat 106 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 106 - يُوسُف - Page - Juz 13

﴿وَمَا يُؤۡمِنُ أَكۡثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشۡرِكُونَ ﴾
[يُوسُف: 106]

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ නැත. (එසේ ඔවුන්ගෙන් කවුරුන් හෝ විශ්වාස කළා වුවද, ඔහුට) ඔවුන් සමානයන් නොතබා සිටින්නේද නැත

❮ Previous Next ❯

ترجمة: وما يؤمن أكثرهم بالله إلا وهم مشركون, باللغة السنهالية

﴿وما يؤمن أكثرهم بالله إلا وهم مشركون﴾ [يُوسُف: 106]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen vædi deneku allahva visvasa karanne næta. (ese ovungen kavurun ho visvasa kala vuvada, ohuta) ovun samanayan notaba sitinneda næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen væḍi deneku allāhva viśvāsa karannē næta. (esē ovungen kavurun hō viśvāsa kaḷā vuvada, ohuṭa) ovun samānayan notabā siṭinnēda næta
Islam House
ovungen bahutarayak dena, ovun adesa karannan misa allah va visvasa nokarati
Islam House
ovungen bahutarayak denā, ovun ādēśa karannan misa allāh va viśvāsa nokarati
Islam House
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් මිස අල්ලාහ් ව විශ්වාස නොකරති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek