×

ඇය ඔහුව ආලය කිරීමෙහි ඉතාමත් ස්ථීරව සිටියාය. ඔහු තම දෙවියන්ගේ අනතුරු ඇඟවීම 12:24 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:24) ayat 24 in Sinhala

12:24 Surah Yusuf ayat 24 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 24 - يُوسُف - Page - Juz 12

﴿وَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ ﴾
[يُوسُف: 24]

ඇය ඔහුව ආලය කිරීමෙහි ඉතාමත් ස්ථීරව සිටියාය. ඔහු තම දෙවියන්ගේ අනතුරු ඇඟවීම නොදුටුවේ නම් ඔහුද, ඇයව ආලය කරන්නටම ඉඩ තිබුණි. එහෙත් නපුරෙන්ද, අවමන් ගෙන දෙන ක්‍රියාවන්ගෙන්ද, ඔහුව හරවා හැරීම සඳහා අපි (ඔහුට) මෙසේ (අනතුරු ඇඟවීම්) කළෙමු. නියත වශයෙන්ම ඔහු අපගේ (සත්‍යය වූ) තෝරා ගනු ලැබූ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටියේය

❮ Previous Next ❯

ترجمة: ولقد همت به وهم بها لولا أن رأى برهان ربه كذلك لنصرف, باللغة السنهالية

﴿ولقد همت به وهم بها لولا أن رأى برهان ربه كذلك لنصرف﴾ [يُوسُف: 24]

Naseem Ismail And Masoor Maulana, Kaleel
æya ohuva alaya kirimehi itamat sthirava sitiyaya. ohu tama deviyange anaturu ængavima nodutuve nam ohuda, æyava alaya karannatama ida tibuni. ehet napurenda, avaman gena dena kriyavangenda, ohuva harava hærima sandaha api (ohuta) mese (anaturu ængavim) kalemu. niyata vasayenma ohu apage (satyaya vu) tora ganu læbu vahalungen keneku vasayen sitiyeya
Naseem Ismail And Masoor Maulana, Kaleel
æya ohuva ālaya kirīmehi itāmat sthīrava siṭiyāya. ohu tama deviyangē anaturu æn̆gavīma noduṭuvē nam ohuda, æyava ālaya karannaṭama iḍa tibuṇi. ehet napurenda, avaman gena dena kriyāvangenda, ohuva haravā hærīma san̆dahā api (ohuṭa) mesē (anaturu æn̆gavīm) kaḷemu. niyata vaśayenma ohu apagē (satyaya vū) tōrā ganu læbū vahalūngen keneku vaśayen siṭiyēya
Islam House
æya ohu samaga (kamaye varadava hæsirennata) utsaha dæruvaya. ohuge paramadhipatige sadhaka ohu nodutuve nam ohu da æya samaga næmburu vannata tibuni. elesa (api sidu kale) napura ha asiksita dæ ohugen api venatakata yomu karanu pinisaya. niyata vasayenma ohu apage avamka gættan aturin viya
Islam House
æya ohu samaga (kāmayē varadavā hæsirennaṭa) utsāha dæruvāya. ohugē paramādhipatigē sādhaka ohu noduṭuvē nam ohu da æya samaga næm̆buru vannaṭa tibuṇi. elesa (api sidu kaḷē) napura hā aśikṣita dǣ ohugen api venatakaṭa yomu karanu piṇisaya. niyata vaśayenma ohu apagē avaṁka gættan aturin viya
Islam House
ඇය ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවාය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නොදුටුවේ නම් ඔහු ද ඇය සමග නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අපගේ අවංක ගැත්තන් අතුරින් විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek