×

ඔහු සිටි නිවසෙහි හාම්පුතාගේ බිරිඳ (ඔහුට ආලය කර, තමන්ව විලාසිතාවන්ගෙන් අලංකාරවත් කරගෙන) 12:23 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:23) ayat 23 in Sinhala

12:23 Surah Yusuf ayat 23 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 23 - يُوسُف - Page - Juz 12

﴿وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ﴾
[يُوسُف: 23]

ඔහු සිටි නිවසෙහි හාම්පුතාගේ බිරිඳ (ඔහුට ආලය කර, තමන්ව විලාසිතාවන්ගෙන් අලංකාරවත් කරගෙන) සියලූම ෙදාරටු වසා දැමීමෙන් අනතුරුව තමන්ගේ කැමැත්තට එකඟ වන ලෙසට ඔහුව ‘එනු’ යයි ආරාධනා කළාය. එයට ඔහු ‘(මාව) අල්ලාහ් ආරක්ෂා කර ගනු මැනව!’ යයිද ‘නියත වශයෙන්ම මගේ හාම්පුතා වන (ඔබගේ ස්වාමි)පුරුෂයා මාව ඉතාමත් (ආදරයෙන්ද) ගෞරවණීය අන්දමටද තබා ඇත්තේය. (මෙවැනි හොඳක් කරන අයට ද්‍රෝහිකම් කරන) අපරාධකාරයින් හොඳක් අත් කර ගන්නේ නැත’ යයිද පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: وراودته التي هو في بيتها عن نفسه وغلقت الأبواب وقالت هيت لك, باللغة السنهالية

﴿وراودته التي هو في بيتها عن نفسه وغلقت الأبواب وقالت هيت لك﴾ [يُوسُف: 23]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ohu siti nivasehi hamputage birinda (ohuta alaya kara, tamanva vilasitavangen alamkaravat karagena) siyaluma edaratu vasa dæmimen anaturuva tamange kæmættata ekanga vana lesata ohuva ‘enu’ yayi aradhana kalaya. eyata ohu ‘(mava) allah araksa kara ganu mænava!’ yayida ‘niyata vasayenma mage hamputa vana (obage svami)purusaya mava itamat (adarayenda) gauravaniya andamatada taba ætteya. (mevæni hondak karana ayata drohikam karana) aparadhakarayin hondak at kara ganne næta’ yayida pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ohu siṭi nivasehi hāmputāgē birin̆da (ohuṭa ālaya kara, tamanva vilāsitāvangen alaṁkāravat karagena) siyalūma edāraṭu vasā dæmīmen anaturuva tamangē kæmættaṭa ekan̆ga vana lesaṭa ohuva ‘enu’ yayi ārādhanā kaḷāya. eyaṭa ohu ‘(māva) allāh ārakṣā kara ganu mænava!’ yayida ‘niyata vaśayenma magē hāmputā vana (obagē svāmi)puruṣayā māva itāmat (ādarayenda) gauravaṇīya andamaṭada tabā ættēya. (mevæni hon̆dak karana ayaṭa drōhikam karana) aparādhakārayin hon̆dak at kara gannē næta’ yayida pævasuvēya
Islam House
æya æyage nivase visu ohu va (kamaye varadava hæsirennata) pelambuvaya. æya doratu væsuvaya. taman asalata pæminennæyi pævasuvaya. allahge araksava patami niyata vasayenma mage paramadhipati mage sthanaya alamkaravat kaleya. niyata vasayenma aparadhakaruvo jaya nolabati yæyi ohu pævasiya
Islam House
æya æyagē nivasē visū ohu va (kāmayē varadavā hæsirennaṭa) pelam̆buvāya. æya doraṭu væsuvāya. taman asalaṭa pæmiṇennæyi pævasuvāya. allāhgē ārakṣāva patami niyata vaśayenma māgē paramādhipati māgē sthānaya alaṁkāravat kaḷēya. niyata vaśayenma aparādhakaruvō jaya nolabati yæyi ohu pævasīya
Islam House
ඇය ඇයගේ නිවසේ විසූ ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) පෙලඹුවාය. ඇය දොරටු වැසුවාය. තමන් අසලට පැමිණෙන්නැයි පැවසුවාය. අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි නියත වශයෙන්ම මාගේ පරමාධිපති මාගේ ස්ථානය අලංකාරවත් කළේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි ඔහු පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek