×

එයට ඔහු “මගේ දෙවියනේ! ඔවුන් මාව ආරාධනා කරන (මෙම නපුරු) කාරණාවට වඩා 12:33 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:33) ayat 33 in Sinhala

12:33 Surah Yusuf ayat 33 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 33 - يُوسُف - Page - Juz 12

﴿قَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ ﴾
[يُوسُف: 33]

එයට ඔහු “මගේ දෙවියනේ! ඔවුන් මාව ආරාධනා කරන (මෙම නපුරු) කාරණාවට වඩා සිර කූඩුවම මා කැමති වන්නෙමි. එබැවින් මෙම කාන්තාවන්ගේ කුමන්ත්‍රණයෙන් ඔබ මාව වළක්වා නොගතහොත් මෙම කාන්තාවන්ට පැටළී (පාපයන් කරන) අඥානයින්ගෙන් මමත් කෙනෙකු බවට පත් වනු ඇත” යයි ප්‍රාර්ථනා කළේය

❮ Previous Next ❯

ترجمة: قال رب السجن أحب إلي مما يدعونني إليه وإلا تصرف عني كيدهن, باللغة السنهالية

﴿قال رب السجن أحب إلي مما يدعونني إليه وإلا تصرف عني كيدهن﴾ [يُوسُف: 33]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ohu “mage deviyane! ovun mava aradhana karana (mema napuru) karanavata vada sira kuduvama ma kæmati vannemi. ebævin mema kantavange kumantranayen oba mava valakva nogatahot mema kantavanta pætali (papayan karana) agnanayingen mamat keneku bavata pat vanu æta” yayi prarthana kaleya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ohu “magē deviyanē! ovun māva ārādhanā karana (mema napuru) kāraṇāvaṭa vaḍā sira kūḍuvama mā kæmati vannemi. ebævin mema kāntāvangē kumantraṇayen oba māva vaḷakvā nogatahot mema kāntāvanṭa pæṭaḷī (pāpayan karana) agnānayingen mamat keneku bavaṭa pat vanu æta” yayi prārthanā kaḷēya
Islam House
mage paramadhipatiyaneni, ovun kavara deyak veta ma kændavanne da ita vada siragata vima mata priya manapaya. ovunge upayen numba ma venatakata noharavanne nam ovun veta mama hasuvannemi. tavada mama agnanayin aturin vemi yæyi ohu pævasuveya
Islam House
māgē paramādhipatiyāṇeni, ovun kavara deyak veta mā kæn̆davannē da īṭa vaḍā siragata vīma maṭa priya manāpaya. ovungē upāyen num̆ba mā venatakaṭa noharavannē nam ovun veta mama hasuvannemi. tavada mama agnānayin aturin vemi yæyi ohu pævasuvēya
Islam House
මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාපය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නොහරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek