×

ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුගේ දෙවියන් බාර ගෙන, නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) සවන් දෙන්නෙකු 12:34 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:34) ayat 34 in Sinhala

12:34 Surah Yusuf ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 34 - يُوسُف - Page - Juz 12

﴿فَٱسۡتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنۡهُ كَيۡدَهُنَّۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴾
[يُوسُف: 34]

ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුගේ දෙවියන් බාර ගෙන, නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) සවන් දෙන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: فاستجاب له ربه فصرف عنه كيدهن إنه هو السميع العليم, باللغة السنهالية

﴿فاستجاب له ربه فصرف عنه كيدهن إنه هو السميع العليم﴾ [يُوسُف: 34]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ohuge prarthanava ohuge deviyan bara gena, niyata vasayenma ohu (allah) savan denneku vasayen ha siyalla hondin danneku vasayen sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ohugē prārthanāva ohugē deviyan bāra gena, niyata vaśayenma ohu (allāh) savan denneku vaśayen hā siyalla hon̆din danneku vaśayen siṭinnēya
Islam House
evita ohuge paramadhipati ohuta (ohuge prarthanavata) pilituru dunneya. ovunge upaya ohu ohugen venatakata hærevveya. niyata vasayenma ohumaya sarva sravaka sarva gnani vanne
Islam House
eviṭa ohugē paramādhipati ohuṭa (ohugē prārthanāvaṭa) piḷituru dunnēya. ovungē upāya ohu ohugen venatakaṭa hærevvēya. niyata vaśayenma ohumaya sarva śrāvaka sarva gnānī vannē
Islam House
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට (ඔහුගේ ප්‍රාර්ථනාවට) පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek